Recent content by Brandy2020

  1. Brandy2020

    ඇත්තටම ශ්‍රී ලංකාව ආසියාවේ වැඩියෙන්ම traffic තියෙන රටක්ද ?

    නෑ බං, ඉන්දියාවේ එවුන් තමයි report හදනවා ඇත්තේ. Bnagala, Indonesia, Thailand, Viatnam පට්ට traffic තියෙන්නේ
  2. Brandy2020

    ආන්ඩුවේ කාර්යාල වලට කෝල ගත්තාම කොච්චර ring උනත් ඇයි ඒ වෙසිගෙ පුතාලා ෆෝන් අන්සර් කරන්නෙ නැත්තෙ? 🤔🤔🤔

    Ministry of Education web එකේ no වලට කතා කරපුවහම, ඒ no වැරදිලු. මම කිව්වා web එක හදන්නකෝ.... සමහර එවුන්ගේ no සදහටම වැඩ නෑ. ප්‍රේමදාස තමයි ඉන්න තිබ්බේ, phone answer කලේ නැත්නම් ටයර් උඩ දාල ගිණි දැම්මා.
  3. Brandy2020

    ඕස්ට්‍රේලියාවේ හදිසි තත්ත්වයක් 🛑 දොස්තරලාටත් හිතාගන්න බැරිලු 😲

    මගේ යාලුවෙක් ගේ පුංචි අම්මා ගේ ගෙදර ළඟ farm එකක් තිබ්බලු. හැමවෙලේම මිදී,බෙරි, ඇපල් කනවා ලු. පිළිකාවක් හැදිලා, ලංකාවට ඇවිත් මැරුණා. එයාටම සැකලු පලතුරු වලට ගහන chemical හින්දා එහෙම වුණා කියලා
  4. Brandy2020

    වල්ලයි බිජ්ජයි කපල මේසෙ උඩින් තියල මේ! 🔴👃🏻🍆☠️

    ගැටුමට සම්බන්ද වුණ 300 list එකක් තියෙනවා කියන්නේ. දැන් ඉතින් දඩයම පටන් අරන් ඇති.
  5. Brandy2020

    අතට අරන් හනික වරෙන්! 😋

    උල් දත 🤣
  6. Brandy2020

    60 පැනපු අයට

    රැකියාවෙන් අයින් වුනහම.
  7. Brandy2020

    බැටරි කඩයක් දාන්න අදහසක් තියෙනවා

    ඔයාට building එකක් නැතුව ලාබයක් නෑ
  8. Brandy2020

    60 පැනපු අයට

    කපනවා
  9. Brandy2020

    SLIIT එකේ Data Science කරන්න එන්න ලමයි :love2:

    sliit leak කියලා ආපු රැළි කෝ
  10. Brandy2020

    තල් උණ කාලා තියනවද?

    පපුව ලෑල්ල කෙල්ලෙක් ට තිබ්බා,. දැන් නම් හෙණ size වගේ.
  11. Brandy2020

    දරු උපත් දිරි ගැන්වීමට සැරසෙන රජය - සජීවී දරු උපත් සංඛ්‍යාව 33%කින් පහළට

    ළඟදී රත්රන් බඩු කඩේකට ගියා, manager කිව්වා, ඉස්සර බේසමට දාපු size මුද්දක් ලු දැන්. වෙඩින් එකට දන්නේ. පවුම 360,000
  12. Brandy2020

    රට පැනපු අය සතුටින් ද? ✈️

    සුද්දියන්ගේ හම සිනිදුයි, මස් බුරුල් කියලා .... ලංකාවට එන මගේ මිතුරන් ගණිකාවන් හොයා ගෙන අධික ලෙස වියදම් කරනවා. එන්න හේතු හදාගන්නේ big match, අර match, get together, election, family event කියලා අපට නම් බයයි නේ, ලෙඩක් වත් හැදෙයි කියලා. උන් බය ට වඩා මෝල ලොකුයි. පව්කාර ජිවිත