කාලෙක ඉඳන් hipop වගේ dancing style තියෙන වීඩියෝ බලලා දැන් ඩාන්ස් කරන්න මාරම ආසාවක් තියෙනවා ...ඒත් ඒ ගැන කිසිම දැනුමක් නෑ...එළකිරි එකේ ඒව කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න මට ඉගෙන ගන්න යන්න පුළුවන් තැන් කොළඹ අවට....dance ගැන මෙලෝ දැනුමක් නැතුව ගිහින් චාටර් වෙයිද...මොනවද තව තියෙන්න ඕනෙ අවශ්‍යතා