හොද රටකට ගියාම අපිට මොනවද ලංකාවේ තිබුනේ කියන එක තේරෙනවා. කොටින්ම bus එකෙ යන එකේ ඉදන් හැම දේම. මිනිස්සු තව එකෙක් පාගගෙන යන්න හදන්නේ නෑ. ඕන හැමදේම තියන එකට අමතරව quality of life කියන එක පට්ට විදියට මට නම් වැඩි උනා.
තෙල් ගෑස් ප්‍රශනේ ගැන කියනවා නම්, ඒවා එක රෑකින් උන ප්‍රශන නෙවේනේ. කාලයක් තිස්සේ උන...