Recent content by Brick Breaker

  1. Brick Breaker

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    > :lol::lol:එකනෙ මම කිව්වෙ මන්ද මානසික පොරවල් කියලා.මැද කැල්ලට කෝ මුහුදු සිමාවක් එතකොට.මැද කැල්ල වෙන රටකද?නැත්නම් නුවර වැව මහින්ද රාජපක්ෂ සමුද්‍රය කියලා නම් කරලා එකටත් මුහුදක් තියෙනවා කියලා සුරියප්පෙරුම ලවා කියවන්නද හදන්නෙ:lol::lol::lol: අපොයි දෙයියනේ සාමාන්‍ය බුද්ධියක් වත් නැහැනෙ.මේ වගෙ...
  2. Brick Breaker

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    කොහෙද මැටි හරකෝ මෙකෙ හැම පලාතකටම මුහුදක් තියෙන්නෙ.අපෝ උබට කියලා තියෙන දෙවත් තෙරුම් ගන්න බැරි එකෙක් නේ.ආණ්ඩුවට කඩෙයන උන් ඔක්කොම මන්දමානසික ඩයල් නේ.:lol::lol: