මචං CGT exemption අදාළ වෙන්නෙ residential property ekata විතරයි . අනික් ඒවා ගත්තොත් ගෙවන්න ඔනි. මං 2014 ගත්තු ඉඩමක් විකුනුවා 2025 අවුරුද්දෙ. CGT 10% ගෙව්වා.developement cost, broker fees adu karala ena difference eken ganne. ලෑන්ඩ් සේල් එකකින් ගත්තෙ. විකුණන්න ගිහින් එපා වුනා. ikman එකේ add...