Recent content by Buckzpne

  1. B

    ගඩොල්_ඕන

    හයිලෙවල් පාරේ ගඩොල් ගන්න නම් යන්න තියෙන්නේ නාවින්නේ ආපිකෝ එක ඉස්සරහට. ඒ හරියේ ඈත පළාත් වලින් කොළඹට එන ගඩොල් ලොරි නවත්තල තියෙනවා. එතනට ගිහිං ඒ ලොරි වල අයත් එක්ක කතාකරලා බලන්න ගනන්. 9*6*4 පුච්චපු ගඩොල් කැටයක් රුපියල් 20-21 වගේ වෙයි ඔයාගේ ඉඩමට ගෙනත් බාන්නම. ඔය කියලා තියෙන ගෙදරට, මැද බිත්තිත්...