You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
B
යාලුවනේ Forex ලංකාවට තහනම්ලු නේද? ඒ කියන්නේ අපිටත් මේක නවත්තන්න වෙයිද? අහුවෙන්නේ නැතිව කරන්න පුළුවන් විදියක් තියෙනවද? :dull:
-
B
What Should we do now???
ඉතින් මචන් දැන් මේකට මොකක්ද කරන්න වෙන්නේ? ..... අහු නොවී කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? Neteller මගින් ගනු දෙනු කරලා Neteller card එකකින් සල්ලි අතට ගත්තම හොයන්න බැහැනේද? :(
-
B
yaluwane ..... forex valin profi ganne kohomada? .... price action kiyanne mokakda? ..... danna kenek help ekak denavada? :confused: