over flow ටැන්කියන් වතුර වැඩක්නේ නෑ
යාලුවනේ මට townace [ 2c eagima ] එකක් තියනවා ,ගමනක් යන්න කලින් radiator එකට වතුර දාල ගිහිල්ලා ඇවිල්ලා බලද්දී දාපු ඔක්කොම වතුර overflow ටැංකිය තියනවා , heat එකත් නගිනවා , overflow ටැංකියෙන් වතුර අදිනේ නැ , මට යාලුවෙක් කීවා radiator tap eka හොද එකක් දන්න...