මම මුන්ගෙන් වෙබ් සයිට් එකක් කර ගන්න හදන්නේ... උඹලා මුන් ගැන දන්නවනම් මට කමෙන්ට් එකක් දීපන්කෝ ප්ලීස්.. ලොකු උදව්වක්.. එක පාරටම සයිට් එක් කරන්න දෙන්න බෑනේ..කවුද කියලා නොදැන ?
උඹලා දන්න කම්පැනි තියෙනවනම් කියපල්ලා.. :) :)
http://www.infolinksolutions.net
http://www.riyasonline.info/...