Recent content by Buntuz

  1. B

    MITSUBISHI i-MiEV [ HA3W ] ELECTRIC CAR 2013 - 2016

    කාර් එකක් ගන්ඩ ආසයි. ලක්ෂ 30 ට අඩුවෙන් ගන්න නෑ නේද, සෙඩාන් එකක්. ෆිට් එකක් උනත් කමක් නෑ. රිපෙයාර් කරපු එකක් පුළුවන් වෙයිද?
  2. B

    ආයුබෝවන්

    අදහස් වලට ස්තුතියි යාලුවනේ. :):)
  3. B

    හයිබ්‍රිඩ්-සර්විස්

    බොහොම ස්තුතියි. පේන විදියට සර්විස් එකට රුපියල් 12,000 ක් වත් යයි වගේ. නොදන්නා දෙයක් කියලා දුන්නට ස්තුතියි යාලුවා.
  4. B

    ආයුබෝවන්

    :):) Thank u bro
  5. B

    හයිබ්‍රිඩ්-සර්විස්

    හරි මිත්‍රයා
  6. B

    හයිබ්‍රිඩ්-සර්විස්

    බොහොම ස්තුතියි යාලුවා. වාහනේ ගෙනාවම පස්සේ සර්විස් කළා. එතකොට ගිය ගණන් හිලව් දැන් මගේ ලග නෑ. :):)
  7. B

    හයිබ්‍රිඩ්-සර්විස්

    ස්තුතියි යාලුවා
  8. B

    හයිබ්‍රිඩ්-සර්විස්

    හයිබ්‍රිඩ්-සර්විස් මම එළකිරි එකේ දාන පළමු ත්‍රෙඩ් එක. මට දැන ගන්න ඕනි පොඩි දෙයක්. ඒ තමයි මගේ ලග තියෙනවා ඇක්වා කාර් එකක්. මේකේ සර්විස් එක කරන්න ඕනි කිලෝමීටර් පන්දාහෙන්. දැන් කාලේ හරි. සාමානයෙන් මේකේ සර්විස් එක කරන්න කියක් විතර යයිද වැඩිම උනොත්. දැන් වාහනේ කිලෝමීටර් මීටර් තිස්දාහක් වගේ දුවලා...
  9. B

    ආයුබෝවන්

    ඔන්න කාලයක් එළකිරි එකේ ගෙස්ට් කෙනෙක් විදියට ඉදලා, මාත් මේකේ එකවුන්ට් එකක් හදන් ආවා. හැමෝටම ආයුබෝවන් :)