දැනුම බෙදා ගත්තට ඉස්තූතිය් යාලු....මාත් 2014දි israel ගියා..., israel විසා එක passport එකේ ගහන්නෑ (කොලයක් විදියට passport එක ඇතුලට දානවා විතරයි)මොකද ආයෙ වෙන මැදපෙරදිග රටකට එ passport එකෙන් යන්න බැරි වෙන නිසා...ඔය රට jordan එක්ක compare කරද්දි ඇත්තටම දෙවියන් වහන්සේ දුන්නු promissed land එක කියල...