Recent content by buvarix

  1. buvarix

    Help me to fix this bug - S.T.A.L.K.E.R. - Clear Sky

    එකත් හරි ගියේ නෑ බං! එන්වීඩියා ඩ්‍රයිවර්ස් හිටන් අප්ෙඩ්ට් කරා හරි ගිෙය් නෑ :no:
  2. buvarix

    Help me to fix this bug - S.T.A.L.K.E.R. - Clear Sky

    එක තමයි :p
  3. buvarix

    කිසිම නෑ!!!

    කිසිම නෑ!!!
  4. buvarix

    Help me to fix this bug - S.T.A.L.K.E.R. - Clear Sky

    මම මේ ෆොරම් එකට අලුත්. ආරංචියක් ආවා වැඩ කාරයෝ ඉන්නව කියල. :rolleyes: එහෙනම් මට උදව්වක් කරන්න ඕනි. මෙන්න මේ ගේම් එක ප්ලේ කරගෙන යනකොට රෙන්ඩරින් එරර් එකක් ඇවිත් නවතිනවා(මට තේරුන විදියට) ලාස්ට් සේව් 5 ක වත් මේ කේස් එක සේව් වෙනවා. කාට හරි මේ ගැන එක්ස්පීරියන්ස් එකක් තියනව නම් කියන්න. :nerd: ගේම් එක...