සිකේ.. :rofl::rofl: .මොන ලැජ්ජවක් ද යකෝ :no::no: ....මෙහෙමයි...ඔහොම සිද්දියක් උනාම උබට ඕක කාලයක් යනකන් හිතේ තියනවා...එත් එතන ඉදපු උන්ට ඔක මතක තියන් ඉන්න තරන් දෙයක් නෙමේ බන්...උන්ට දැන් මතකත් නැතුව ඇති. උබට නොන්ඩි නම් සීන් එක ගනන් ගන්න එපා..කලයක් යදි හරියයි...එත් උබට ෆෝන් එක එපා උනා වගෙ ආයෙ නම්...