ඉක්මණට TORRENTS බාගන්න විදියක්!
ගොඩක් free networks වල torrent බාන්න බැහැ uTorrent බ්ලොක් කරලා. කැම්පස් වල විශේෂයෙන්ම. ඒවගේ networks වලින් torrents බාගන්න පොඩි site එකක් තියනවා Seedr.cc කියලා. මේ ක්‍රමේ ගොඩක්ම වටින්නේ අන්න ඒගොල්ලන්ට. ඒ වුණාට බ්ලොක් වෙච්ච අයටයි නොවෙච්ච අයටයි ලොකු speed එකකින්...