Recent content by bwalallawita

  1. B

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    Youtube බලන්න... Reason වල නම් ටියුට් බලලා ඉගෙන ගන්න තරම් ලොකු දෙයක් නැහැ.. Cubase 5 වල නම් මික්සින් මාස්ටරින් පැත්ත ටිකක් ලොකුවට ඉගෙන ගන්න ඕනෙ.... ඒක තමා අමාරු...
  2. B

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    එළකිරි ට්‍රැක් එක... තව පොඩ්ඩක් මික්සින් මාස්ටරින් ගැන හිතන්න...
  3. B

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    සින්දුවකුත් ‍කලා... මියුසික් ප්‍රඩක්ෂන් පිස්සුවයි, මේකෙන් ගත්ත දැනුමයි එකතු කරගෙන සින්දුවක් කලා මම... ට්‍රැක් එක Reason 4.0 වලින් කලේ... Mixing and Mastering FL Studio 9 වලින්... www.soundcloud.com/bimsara/sada-rakimi අහලා බලලා හොඳ නරක අඩුපාඩු කියන්නකෝ... :rolleyes:
  4. B

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    බොහොම ස්තූතියි මචං.. මේකේ වොයිස් රෙකෝඩින් කරන එක ගැනත් පොඩ්ඩක් දැන ගන්න ඕනෙ.. කොහොමද කරන්න පුලුවන් කියලා.. අඩුම වියදමකින්.. මොකද මම තාම ඒලෙවල් කරන එකෙක්.. වියදම් කරන්න බෑ.. :no:
  5. B

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    FL Studio වලින් මම කරපු ට්‍රැක් එකක්... මේ තියෙන්නෙ FL Studio වලින් මම කරපු ට්‍රැක් එකක්... කට්ටිය පොඩ්ඩක් බලලා අඩුපාඩු කියනවා නම් ලොකු උදව්වක්.. :)http://www.soundcloud.com/bimsara/diya-bindakata-2
  6. B

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    බොහොම ස්තූතියි... මටනම් මහලොකු දැනුමක් නෑ.. සාමාන්‍යයෙන් කරගන්න පුලුවන්.. අනික මම digital music වලට අලුත්.. තාම ඒ ලෙවල් කරන්න පටන්ගත්තා විතරයි ඉස්කෝලෙත්.. අඩුපාඩු තියනවා නම් කියන්න මං කරන ඒවගේ.. ලොකු උදව්වක්. :)
  7. B

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    FL Studio සහ Soundfonts යොදාගෙන කරපු නිර්මාණයක් http://soundcloud.com/bimsara/sanda-siththama-1 අඩුපාඩු කියන්න
  8. B

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    FL Studio එකත් එක්ක සාමාන්‍ය keyboard (Yamaha PSR E223) එකක් MIDI Controller එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්ද? MIDI Cable එකක් අඩුවට ගන්න පුලුවන් තැන් මොනවද?(කොළඹ) www.soundcloud.com/bimsara එකත් බලලම යන්න.. අඩුපාඩු කියන්න.
  9. B

    BCS පාඨමාලාව ගැන උදව්වක්

    BCS පාඨමාලාව ගැන උදව්වක් මම සාමාන්‍ය පෙළ ඉවර කරලා ඉන්නේ. ජනවාරි 28 පටන්ගන්න BCS Certification course එක IDM එකේ කරන්න අදහසක් තියෙනවා. BCS පාඨමාලාව සම්පූර්ණයෙන් නිම කිරීමෙන් මට රැකියාවකට යාමට හැකිද? (IDM එකෙන් කිව්වා පුලුවන් කියලා) එසේ නැතිනම් BSc Degree එකක් නොකර කෙලින්ම් MSc degree එකකට යා...