මචන්ලා, මට කියහන්කෝ දන්න කෙනෙක් ටැක්ස් ගෙව්වේ නැති උනොත් වෙන්න පුළුවන් දේවල් ටික. මට දැන් ජොබ් එකත් නැතිවෙලා ඉන්නේ. ඒ අස්සේ අහස උසට වියදම්. 25-26 අව්රුද්දෙ ගෙවන්න තියෙන ගාන දැක්කම පපුව දානවා. හිත හදාගෙන ගෙවන්න පුළුවන් හරි හමන් වැඩක් වෙනවනම් ඒකෙන්.
උදාහරනකට හිතන්න ලක්ෂ දෙකක් ටැක්ස් ගෙවන්න...