Recent content by cagline@elakiri

  1. C

    Web Development articles ( php , mysql ,...)

    ඔයාල මේ blog එකට කැමති නම් blog follow කරනන් google +1 දන්නා අමතක කරන්න එපා ... තව කැමති මොන හරි කියන යත කල්ලයේදී තතා විදියට post 1 දල ඔයාලට help කරන පුළුවන් :lol: :lol: blog එක තියෙන LIVE DEMO බලන්න ... ඒ ගමන්ම code වල comments බලන්න...... ඔයාලට ඉක්මනින්ම code එක තේරුම ගන්න පුළුවන් එටකොට.
  2. C

    Web Development articles ( php , mysql ,...)

    Web Development (වෙබ් අඩවි නීර්මණයේදී බහුලව අවශ්‍ය වන applicatio මම මේ Elakiri community 1 ට අලුත් ... මට හිතුන මෙතන දැනුම share කරගන්න හොද තෙනක් කියල . ඉතින මගේ කලින් web developing (php , mysql ...) ගැන ලියපු බ්ලොග් 1 ඔයාල ට හදුන්වල දෙන්න හිතුව. දැනට මේකේ articles තුනක් තියෙනව . How...