…One plus one.මචන් මෙ කඩෙ මෙහෙම ඉසරහට තිත් ඉරි නෑ. එක මම type කරදින් උන වරදක්. ඇත්ත නම One plus one :D
ගම්පොල CIB එක පට්ට කඩෙ. ඉසර මෙහෙ තිබ්බෙ ඔකොම හම්බ රෙදි කඩ. මෙකතමා එදවස් වල එකම සිංහල කඩෙ. දැන් එක මරුවට හදල තියෙන්නෙ. මෙකට ගහන්න දැන් ගම්පොල කිසිම කඩයක් නෑ. ඔය කඩෙ උදෙට වැඩ පටන්ගන්නෙ පන්සිල්...