Recent content by canlk

  1. C

    A/L පාඩම් කරන හැටි

    සියලු උපදෙස් වලට තුති! මේ පාර දෙනවා බැටේ ඇට්ටි හැලෙන්න :)
  2. C

    A/L පාඩම් කරන හැටි

    Accountacy thamai kela wena subject eka :(
  3. C

    A/L පාඩම් කරන හැටි

    ඔක්කොම ප්‍රශ්නයක් බං. මට ඕනේ දැනගන්න, කෙටි සටහන් තියාගන්න, පුනරීක්ෂණ කරන, මතක තියාගන්න පුළුවන් කෙටි ක්‍රම විස්තර කරන පොතක් තියෙනවද කියල දැන ගන්න. මේ පාරවත් පොඩි වෙනසක් කරලා බලන්න හිතුනා.
  4. C

    A/L පාඩම් කරන හැටි

    අමාරුවේ වැටිලා ඉන්න වෙලාවට හිනා වෙන්න එපා මචං. පාඩම් කරන හැටි පොතක් ඔය මොකෙක්වත් ලියල නැද්ද?
  5. C

    A/L පාඩම් කරන හැටි

    A/L පාඩම් කරන හැටි A/L පාඩම් කරන හැටි: විභාගයට පාඩම් කරන්න ඕනේ විදිහ හරියට කියල දෙන පොතක් දන්නවාද? තියෙනවනම් එකේ විස්තර කියන්න. අඩු ගානේ open university එකටවත් යන්න පුළුවන් විදිහට ප්‍රතිපල ගන්න ඕනේ.
  6. C

    BREAKING NEWS: Fonseka found guilty!

    meka harima pissu deshayk me rate minissu thanikara kelinne pissu KP puken hina wenne....