Recent content by Captain Hadock

  1. C

    බයියනේ භයානකයි

    පැනික් වෙන්න එපා,,,, අපි තමා හොඳටම කලේ....
  2. C

    ලංකාව බරපතල කොරෝනා අවදානමක, ඊයේ දින PCR පරීක්ෂණ තුලින් 21.69% වාර්තාගත රෝගීන් ප්‍රමාණයක්

    පිස්සුද PCR අඩු කරලා කොරෝනා පාලනය කරලා තියෙන්නේ...... හිතට එන ඒවා කිව්වොත් එලකිරියෙන් එලවනවා අපේ ලොක්කා. ඒක නිසා කට වහගෙන ඉන්නම්....
  3. C

    ඊයේ කොරොනා මරණ 80+ #SHUTDOWN

    අපි තමා හොඳටම කලේ
  4. C

    Fairfisrt claim issue

    නොසැලකිලිමත් කම කියන දේ උඩ ක්ලේම් එක නොගෙවන්න පුළුවන්. ඔතන ප්‍රශ්නය දොර ඇරගෙන වාහනේ පදවපු එක. ඔය විතරක් නෙමේ break down වාහනයක් ලණුවකින් ඇදගෙන යනකොට අනතුරක් උනත් ගෙවන්නේ නෑ
  5. C

    කලකට පසු දෛනික ආසාදිතයන් 1000ට අඩුවෙයි…

    ස්ට්‍රයික් එක නිසා PCR කලේ නෑ... දැන් ලෙඩ්ඩු අඩුයි ලූ. අපි තමා හොඳටම කලේ
  6. C

    සංචරණ සීමා අළුත්ම එක

    මේක අද උදේ මගේ යාළුවෙක් එව්වේ. කට්ටිය හිතන්නේ මේක ඇත්තක් වෙයිද
  7. C

    කොවිඩ් මරණ වාර්තා කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

    මේ ආණ්ඩුව නම් කිව්වොත් කෙබරයක්, ගැහුවොත් ගැටයක්, ඇඹරුවොත් ගුලියක්
  8. C

    පාවිච්චි කරන වාහනේ මොකද්ද ?

    Maruti 800 - හොදටම තෙල් කරනවා. දුර යනකොට අමාරුයි. නඩත්තුව මාරම ලේසියි. මගේ පලවෙනි වාහනේ 2006 ඉදලා මගේ ලග. දැන් නම් ගැරැජ් එකේ නවත්තලා මයි තියෙන්නේ. මාසෙටම 100km වගේ දුවන්නේ. දෙන්න දුකයි Honda HR-V - සුව පහසුව හොදයි. කිසි අමාරුවක් නෑ කොච්චර දුර ගියත්. දැන් අවුරුදු 4ක් වගේ පාවිච්චිය. නඩත්තු වියදම්...
  9. C

    ඊයේ 101 මැරිලා..

    ආණ්ඩුව කරවන උන්ට මොලයක් තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම. ඇදිරි නීතිය නොදා සංචරණ සීමා කියලා මගුලක් දැම්මා. ඒ මදිවට සියළුම ආයතන අත්‍යාවශ්‍ය සේවා කලා. ඉතින් ගෙදර නතර උනේ වයසක අයයි පොඩි දරුවන් විතරයි. දැන් ඔක්කොම පාලනය කලා වගේ රට අරින්න හදනවා
  10. C

    ලොක්ඩවුන් එකෙන් උන වාසි, අවාසි.

    මට නම් ලොකුම වාසිය තමා පොඩ්ඩා එක්ක ගෙදර ඉන්න ලැබුණු එක. පුතාගේ හුරතල් දැක්කාම සේරම ප්‍රශ්න අමතක වෙනවා
  11. C

    ලොක්කගෙ මාස්ටර් ප්ලෑන් එක..

    ජනගහනය අඩු කරලා වෙන්න ඇති ඔතනට යන්න හදන්නේ
  12. C

    දැනට පවතින සංචරණ සීමා දීර්ඝ කිරීමට තීරණයක් ගෙන නැත?

    දැන් PCR ගාන අඩු කරලා කියයි තත්ත්වය පාලනය කලා කියලා