මේක සිරාම ඇත්ත..අත්දැකීමෙන් කියන්නේ..තමන්ගේ කොල්ලා වෙන කෙල්ලෙක් ගාවට යන්නෙත් නෑ කියල විශ්වාසයක් ඇති උනාම affair එකට ගෙවල් වලින් ප්‍රස්නයක් මුකුත් නැති උනාම තමන්ටම හිමිවෙන්න යන්නේ කියල දැන ගත්තාම කෙල්ලොන්ට ඔහොම ආදරේ දැනෙන්නේ නැතුව යනවා..උබ දැන් ඕකට එකී පස්සෙන් යන්න යන්න වෙන්නේ එකී ඈත් වෙන...