Recent content by caze_mailzi

  1. C

    What are the web sites to find tuition class information?

    අනේ බං, උඹම අහල උඹම උත්තර දෙනව :lol::lol::lol:
  2. C

    Best Software companies Srilanka

    උඹ තාම අලුත් මම හිතන්නෙ, ඕකෙ 100ක් විතර උන්නට පරන අය ඉන්නෙ 10කට අඩුවෙන්. අලුතෙන් එන උන් ඇවිත් ටික කාලෙකින් එපා වෙලා යනව. :yes::yes::yes: දැන් කට්ටිය හෝ ගාල යන හන්ද ඔය උඹ කියපු වෙනස්කම් දාල ඇත්තෙ. :lol::lol::lol:
  3. C

    Eyepax eke wada karana aya

    workload? - Very High :sorry:, most of the times you need to work on weekends. :( leave? No medical leaves, for casual leaves(7) you need to apply before 2 weeks and for annual leaves(14) you need to apply before 2 months. :rolleyes: benefits (insurance)? No insurance :confused: extra fun...
  4. C

    Best Software companies Srilanka

    හෝ ගාල කට්ටිය යනව මචන්, පහු ගිය මාස තුනේ හිටපු ගොඩක් උන් අයින් උනා... දැන් ඉන්නෙ ගොඩක් අලුත් උන්. එන උන් වැඩි කාලයක් ඉන්නෙ නෑ... උඹට degree එකක් තියනවනම් යන්න එපා, කැපිල්ල දානව. Degree එක කරගන්නකන් යනවනම් යමන්. Eyepax හොඳ වෙන්නනම් ඒකෙ Director අයින් වෙන්න ඕන :yes: