ඊලග ගමන දුවිලි ඇල්ලටම යන්න,, එතනනම් මාරයි මචං.. දිව්යලෝකේ වගේ.. ටෙන්ට් ඕන නැ, මග නවතින්න පුළුවන් ගුහා තියෙනවා (වතුර පාර ලග නවතින එක අවදානම් මචං).. ගයිඩ් කෙනෙක් එක්ක ගියානම් එයා ගුහා තියෙන තැන් කියනවා ( අපිත් එක්ක ගියපු කෙනා මේ ලගකදී ආන්ත්‍රා වෙලා :( ) ලස්සනට කවර් කරලා තියෙනවා ෆොටෝස් ටික :) ගුඩ්...