1. C

    ලර්නින්_ක්ලාස්_ගියෙමි..

    අපෝ ඕකුන් ඔහොමම තමයි.හැබැයි කෙල්ලෙක් එහෙම අවොත් බලන්න ඕන පැණි පාර.ක්ලච් එක දෙන්න කියා කියා කෙල්ලගේ කකුලම තමයි පාගන්නේ.මට මුල්ම දවසේ සද්ද දාගෙන අව.මම කල වැඩේ වාහනේ පාරේ පැත්තකට කරලා නවත්තල මුට කිව්වා හොඳ ටිකක්."අපි කැම්පස් ගිහින්වත් බැනුන් අහල නැහැ.එක නිසා සල්ලි දීල ඉගෙන ගන්න ඇවිල්ල බැනුන් අහගන්න...