මචන්ලා මගේ වයස 22යි.එත් මචන් තම රවුල ලොකුවට වැවෙන්නේ නැ.සාමාන්ය්‍ය ගනට තියෙනවා.cut එකෙක් ගන්න වගෙ මදි..කට දෙපැත්තෙ නම් නැ වගේ.යාලුවෙක් මට කිව්ව උගේ යලුවෙක් ඔකට බෙහෙත් ගත්තු.උට හරි ගියලු.එත් උ ර්‍ර්ටවඩා විස්ටරයක් දන්නැ.මෙකට බෙත් ගන්න ගන්න ඔනෙ ඩොකලගෙ නමක් එහෙම දන්නාවනම්...