Recent content by chaaya33

  1. C

    ගණන් හදන්න උදව්වක් දෙන්න

    පළවෙනි ගාන නම් හැදුවා. Cryptography and data security වලට උගන්නන ටිකක්. හෙට දවල් 10 ට deadline එක තියෙන්නේ.
  2. C

    ගණන් හදන්න උදව්වක් දෙන්න

    අදම ලැබුනොත් තමා වටින්නේ. කමක් නෑ.. ස්තුතියි.. :yes:
  3. C

    ගණන් හදන්න උදව්වක් දෙන්න

    දැන් බලන්න :)
  4. C

    ගණන් හදන්න උදව්වක් දෙන්න

    ගණන් හදන්න උදව්වක් දෙන්න කවුරුහරි මේ ගණන් ටික හදන විදිය දන්නවද? ලොකු උදව්වක් කරලා දෙන්න පුළුවන් නම්. Consider an expression of the form 0 ≡ a x2 + b x + c ( mod n ). 1. Show that the x’s of the following form are all solutions of the above system: ...
  5. C

    අර්ජුන තාප්පෙන් පැන යයි

    ඔයා ඒ අදහස් 5 මොනාද කියලා බැලුවනම් තවත් හොදයි සහෝදරයා.. :yes:
  6. C

    අර්ජුන තාප්පෙන් පැන යයි

    මචන් උඹ හිතනවා නම් මම fake acc එකක් කියලා ඒකට මට කරන්න දෙයක් නෑ. මම හැමදාම elakiri එකට යනවා එනවා දැන් අවුරුදු ගානක ඉදන්. ඒත් visitor කෙනෙක් විදියට. ඒත් මට මගේ අදහස ඉදිරිපත් කරන්න ඕනේ කියලා හිතුන වෙලාවට මම මේ acc එක පාවිච්චි කරනවා.
  7. C

    අර්ජුන තාප්පෙන් පැන යයි

    තොපි දෙගොල්ලෝ දෙපැත්තට බෙදිලා මරා ගන්න එක නවත්තපියව් යකුනේ.. දැන් වත් මොලේ කල්පනා කරලා වැඩ කරපියව් එක එකාට කඩේ යනඑක නවත්තලා. තොපි ඔක්කොම හදන්නේ මේ රට විනාස කරලා දාන්නද? ඔය දෙපැත්තට බෙදිලා බුරන දෙගොල්ලෝ ට ම තමයි කිව්වේ.
  8. C

    මේ-වඳ-පෙති-කතන්දරේ

    dihydrogen monoxide kiyanne wathura newei da??:confused: hydrogen 2i oxygen 1i :confused:
  9. C

    ලස්සන_බිරිඳක්

    t6QDfiQ99qA
  10. C

    ලස්සන_බිරිඳක්

    හැමදාම visitor කෙනෙක් විදියට ඇවිත් එළකිරි එකේ පෝස්ට් කියවල යන එකේ අද නම් ඇවිත් මගේ අදහසත් කියල යන්නම හිතුනා. මේ කාටවත් ඇනුම්පද කියන අදහසකින් නම් නෙවෙයි කතා කරන්නේ. රත්තරං කියන සහෝදරයාට ඔය කියනවා වගේම ලස්සන බිරිඳක් ඇති. ඔව් ඒ නිසා එයා සෑහෙන්න ඒ ගැන සතුටු වෙනවා. ඕන තැනකට එක්ක ගිහින් මේ මගේ බිරිඳ...