මේක අත්සන් කරයිද නැද්ද කියලා නං මම දන්නේ නෑ, හැබැයි ඔය කියනවා වගේ ඉන්දියාවේ හැම එකාටම මෙහෙට එන්න දෙන්නේ නෑ. මොකද මේකේ අනුව යම් යම් රැකියා කරන අයට විතරයි මේ රටවල් දෙක අතරේ ගිහින් රස්සාව කරන්න පුළුවන්.
අනික තමයි ඉන්දියාවේ ඉන්න තරුණ පරපුර බලන්නේ යුරෝපයට, ඇමරිකාවට පැන ගන්න මිසක් ලංකාවට එන්න...