Recent content by challengerz

  1. challengerz

    couplesim.net හරහා සිම් ගෙන්න ගත් අය ඉන්නවාද?

    වෙබ් එකේ පැකේජ් ගොඩක් තියෙනවා.සිම් එක ගෙදරට තැපැල් කරාම බැංකුවට අදාල ගාන ගෙවන්න කියලා විස්තර එවනවා.ගෙව්වට පස්සේ සිම් එකට අපි ගෙවීම් කරපු පැකේජ් එකම ලැබෙනවද? මේකන් ගත්ත අය ඉන්නවද?