හෙන අවුලක් බන් ...!!!
මාර අවුලක ඉන්නේ මම ...මම පවුලේ one & only child ....මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක සෑහෙන්න කාලයක ඉදන් ..හැබැයි අපේ ගෙදරින් කෙල්ලට කැමති නැහැ ...ඕක නිසා සැහෙන්න ප්‍රශ්න තිබුන අපි අතරෙත් ...කොහොම හරි කෙල්ල ටිකක් තරහෙන් ඉන්නේ අපේ ගෙදර අයත් එක්ක එයාට අකමැති උන එකට...