කැම්පස් වල රැග් එක සාමාන්‍ය දෙයක් ඔයිටවඩා දේවල් ඉස්සර කලා ඕක වැඩිය පස්සෙන් එලවන්න එපා මොකද ඒ කෙල්ල තව අවුරුදු 4ක් ඕකෙ ඉන්න ඕනෙ..උබ අරුන්ට නෙලයි. උන් ගුටි කයි ඊට පස්සෙ කෙල්ලගෙන් පලි ගන්නේ නෑ කියල කාටද කියන්න පුලුවන් මොකද පොලිසිය එනවද ආරක්ෂාවට.. හොඳම දේ ඕක ගනන් නොගෙන ඉන්න එක.. වැඩිම උනොත්...