Recent content by chamilaperera.

  1. C

    passport help

    මචං student කියලා පාස්පෝට් හදලා ජො‍බ් එකකට ර‍ට යනකොට කේස් වෙයිද?
  2. C

    passport help

    ස්තූතියි හැමෝටම. ලොකු උදවුවක් කලේ.‍ මම දැනට වැඩ trainee sales rep කෙනෙක් විදිහට. ජොබක් සෙට් වෙනකම් කියලා මම රට යන්න හදන්නේ accounts ජොබ් එකකට නිසා රැකියාව පාස්පෝට් එකට දාන්න කැමති නෑ
  3. C

    Srilankan memes

    done
  4. C

    passport help

    7500 thanks
  5. C

    passport help

    යාලුවනේ මම මේකට අලුත්. මට කාරනාවක් දැනගන්න ඕන. මට දවසින් පාස්පෝට් එකක් හදනවනම් කොච්චර වෙලාවක් යනවද? අනික තමයි යා‍ල්‍රවනේ මම දැනට වැඩ කරන්නේ trainee sales rep කෙනෙක් විදිහට. මට ඒක පාස්පෝට් එකට දාන්න උවමනා නෑ. රැකියාව සදහන් කරන්න කියාලා තියෙන ‍ තැන ඒක අනිවාර්යයෙන්ම දාන්න ඕනිද? එතන හිස් තියන්න...