Recent content by chamix1

  1. chamix1

    PHP Help

    Masayak kiwwe ekadigata dawas 30k da.. aheman puluwan. Ehema karana eka therumak ne.. sunple monawahari wada tikak karala balanna wenawa.
  2. chamix1

    කෙල්ලත් එක්ක එලියට යන්න- Day with Girlfriend

    Migamuwe beach eka peththtaya warem bn. Galleface waren.
  3. chamix1

    EBAY RS3000 Mobile phone..

    ela.. thanks machanlaa
  4. chamix1

    EBAY RS3000 Mobile phone..

    මචන්ලා මේ ෆෝන් එක රුපියල් 3000යි.. රැම් එකනං 512 තියෙන්නේ.. පොඩ්ඩක් විස්තර ටික බලලා මේ ගානට ගෙන්නන්නද? එපාද කියහන්කෝ... ගෙන්නපු උන් එහමත් ඇති.. :shocked: http://www.ebay.com/itm/5-5-Android-5-0-Unlocked-3G-Smartphone-GSM-AT-/152239527518?hash=item23722ed65e:g:mQAAAOSwOdpX1xo8
  5. chamix1

    අභිධර්ම සංගමය.

    ruwantheekshana. එහෙම කරන්න පුළුවන්.. ආපස්සට මෙනෙහි කරන්න පුළුවන්.. මෙහෙමයි.. ගොඩක් අමාරු වැඩක්.. හිතන්ට මොහොතකට එන සිතුවිල්ල බලන්නකෝ.. ඊට පස්සේ කලින් ආපු සිතුවිල්ල මතක් වෙනවද බලන්න.. ඊටත් පස්සේ ඊට කලින් ආපු එක මතක් වෙනවද බලන්න.. එහෙම සසරේ පුරුදු කරන් ආපු යට එහෙම පුළුවන්.. එහම නැති අය...
  6. chamix1

    අභිධර්ම සංගමය.

    කිසි කෙනෙක්ගේ වරදක් නැ.. පොඩ්ඩක් මෙහෙම හිතල බලන්න... බුදු කෙනෙක් පහල වෙන්න සතර පෙරේනිමිති බලනවා.. බුදු කෙනෙක් පහල වෙනවා කියන්න දහමේ පහළවීම.. පොඩ්ඩක් හිතල බලන්න ඒ කාලේ මිනිස්සු උත්සාහ කරේ.. බාහිරේ අමතක කරලා අධ්‍යාත්මික විමුක්තියක් හොයන්න.. ඒත් මේ කාලේ බලන්නේ භාහිරේ...