අධ්‍යාපනය සදහා ණයක්
මම 2016 A/L කරේ. මට 1st shy එක අවුල් ගියා. ඒ හින්දා මම හිතුවේ 2nd shy කරන්න කියලා..එත් එකට වියදම් කරන්න ගෙදරට සල්ලි නැහැ.. මට ඉල්ලන්නත් බැහැ.. මගේ මල්ලිත් 2017 O/L කරන්න ඉන්නේ . එකට වියදම් කරන්නත් අමාරු තත්වයක් තියෙන්නේ... අපි ඉන්න ගෙදර ඇර අපට තව ඉඩම් 2ක් තියේ. අම්මා ඒවා...