කොරියන් ෆෝන් ඵකක් ලාබෙට සෙට්වුනා
කොරියාවෙ ඉන්න මල්ලි මට මේ ළගදි ෆෝන් ඵකක් ඵව්වනේ.බැලින්නම් ඵ්ක ලංකාවෙ 35000 ක්ලු.හැබැයි කඩෙන් නම් කිව්වෙ ඵ්ක කොරියන් කියලා.ඵ්ත් ප්‍රශ්නයක් නෑ.ගාන ගැන හිතුවම මාර සිරා ඔක්කොම සෙන්සර් වැඩ මට මාර සතුටුයි.ඔරිජිනල් ඵකක් මම දැක්කා 95000 ක්.මට තරැ විසික් වුනා.මල්ලිට...