Recent content by chanaka82

  1. C

    Item Sell කරන්න පුළුවන් සයිට් මොනවා ද තියෙන්නේ ?

    නෑ , මටම කියලා වෙබ් එකක් තියෙනවා Online Payment ගන්න ක්‍රමයක් නෑ BR එක දෙන්නේ නෑ ප්‍ර.ලේකම් එකෙන් බිස්නස් එකට අවු 5 වෙනවා BR එක ගන්න ගිහින් Online එකකට BR දෙන්න බෑ කිව්වා. BR නැතුව IPG ගන්න බෑ මේ නිසා sme භාවිතා කලේ නමුත් එක අවුල් ඒ විදියේ වෙන එකක් හොයනවා දැන්
  2. C

    Item Sell කරන්න පුළුවන් සයිට් මොනවා ද තියෙන්නේ ?

    Item ටිකක් දාලා Sell පුළුවන් සයිට් මොනවා ද තියෙන්නේ ? මම Digitel Product වගයක් Sell කරනවා. කලින් sme.lk එකේ දාලා කරේ ඒ වගේ වෙනත් සයිට් එකක් ඕනේ නැතිනම් Payment Link දෙන්න පුළුවන් App එකක් වත් කියන්න.