ඒක කම්පැනි එක අනුව වෙනස් වෙනව මචන්..නවතින්න කාමර දෙනවා සමහර විට තනි කාමර,දෙන්නෙක් එක කාමරේ,හතර දෙනා ගානේ ඉන්න ඒවත් තියනවා..
කෑම ගොඩක් වෙලාවට දවල් වේල සහ රෑ කෑම දෙනවා...තුන් වේලම දෙන තැනුත් තියනවා..එක වේලක් දෙන තැනුත් තියනවා තුන්වේලම උයාාගෙන කන තැනුත් තියනවා...
දැන් පඩි වැඩිනිසා කාමරවලටයි කෑමටයි...