Friends, need your help for buying a laptop for Graphic Designing
යාලුවනේ ග්‍රෑපික් ඩිසයින් ඉගෙන ගන්න කෙනෙක්ට හොද ලැප්ටොප් මොනවද කියල කියන්නකො. දැන්ටමත් ග්‍රෑපික් ඩිසයින් ඉගෙන ගන්න සහ රැකියා කරන අය ඉන්නව නම්, කරුනා කරල උදව් කරන්නකො.
My budget is between 95,000 - 120,000/=
and my laptop...