ගුරුගෙ මහ දශාවේ අවසන් භාගය ගෙවීයන මේ අවස්තාවේදී, ශනි 7 වැනියට තිබෙන අශ්ට පංචම යෝගය ඔය ව්‍යාපාරය කරන්න හොඳ ඉඩ පස්ථාවක් ලබා දෙනවා. කෙසේ වෙතත් මනස වෙහෙසා කිරීමෙන් තමා සිතූ නොසිතූ දේ ලබා ගැනීමට හැකියි. සැමදා උදෑසන 6 පසුවී විනාඩි 17 දී දකුණු දිශාව බලා වැඩ අැරබීම හොඳයි. ඕං කිව්වා.