මහින්ද මහත්තයගේ රස්සාව නැති වුණා. ඒ බඩගෝස්තර වාදියෙක් උදුරගත්ත නිසා. අද මම පැහැදිලිව කියනවා මේ මෛත්‍රී යුගගයක් කියල කියන කාලකන්නි යහපාලනය අතුගෑවිලා යන දවස වැඩි ඈතක නොවේ. එය අද පටන් ක්‍රමිකව මාස තුනක් වැනි කාලයකදී සිදු වේවි. මට කියන්න තියෙන්නේ නොදුරු දිනයකදි මේ රටට අඳුරු යුගයක් අත ළඟයි කියලා. මං...