නිවාඩු දවසක උද්‍යානයක බංකුවක් උඩට වෙලා ජෑම් ගාපු පාන් කකා හිටිය ආසියාවේ මිනිහෙක් ලගින් චුවිංගම් එකක් කකා හිටිය ඇමරිකන් කාරයෙක් ඇවිත් වාඩි වුනා. ආසියාවේ මිනිහා ඇමරිකන්කාරයාව ගනන් ගත්තේ නැති උනත් ඇමරිකන් කාරයා බලෙන්ම මිනිහා එක්ක කතාවට වැටුනා.ඉතින් ඇමරිකන් කාරයා මෙහෙම අහනවා,
"ආසියාවේ තමුසෙලා මුලු...