මට පෙනෙන්නේ මෙ අන්ඩුවේ ඔලමොට්ටල දේශපාලුවන්ගෙ වැඩ.
අපේ ක්‍රිඩකයන්ට මාස ගානකින් වැටුප් ගෙවල නැහැ. ඒක වහ ගන්න තමයි ඔය මහින්දයගේ දේශපලුවෝ ඔය කරන්නේ. අනෙක ඔය කාලකණ්නින්ට අපේ සංගා නැති වෙන්න දුන්නනේ එව්වට පලි ගන්න තමයි ඔය මගුල් වඩ කරන්නේ.
අපේ කොල්ලෝ තම වැටුපත් නැතිව සෙල්ලම් කරනවා රට වෙනුවෙන් වෙන...