එහෙම නෑ හැම නමකම ඔය දෙකම යෙදෙනවා. "ලාගේ" "ගේ" යෙදුනට කුලය උස් ද පහත් ද කියන්න බෑ. කුලය උස් ද පහත් ද කියන්නෙ කුල ක්‍රමය අනුව. ඒ කුල ක්‍රමය නුවර යුගයෙදි තමයි ඇවිත් තියෙන්නෙ මම හිතන්නෙ මම හරියටම දන්නෙ නෑ. වැරදි නම් නිවැරදි කරන්න. බුදු හමුදුරුවො ලංකාවට වඩින කාලේ අපේ ලංකාවේ කුල 4යි තිබිලා තියෙන්නෙ...