Recent content by chathuamila

  1. C

    ස්නයිපර් Final

    දුරදක්නයක් ගන්න අදහස් කරනවනම් මේ විස්තරය ගොඩාක් වැදගත් වේවි..... http://jeewanagangawa.blogspot.com/
  2. C

    Need a help to get a Microscope..Plz

    මල්ලී. ආලෝක අන්වීක්ශයකින් 1000ට වඩා විශාලනයක් ගන්න බෑ. මම med student කෙනෙක්. මම උ/පෙ කරන කාලෙ ගත්ත උපරිම 600 විශාලනයක් තියෙන එකක්. දැන් අවුරුදු 5යි. තාමත් කාච වල කිසිම අවුලක් නෑ. ඒක 6500 කට කුර්ණෑගල paper corner එකෙන් ගත්තෙ. කැම්පස් එකේ කොලිටිම olympus, made in japan අන්වීක්ශ වලත් උපරිම විශාලනය...