Recent content by chatura_CN

  1. chatura_CN

    මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දියන්..

    සෙට් කරගන්න කෑල්ල අනුව වෙනස් වෙනවා
  2. chatura_CN

    DMX මලාලු

    RIP :love: ------ Post added on 1617990166
  3. chatura_CN

    ආදී වාසී තරුණයා රිමාන්ඩ්..!!!!

    කොහොමද දන්නෙ නෑ කෙල්ලව වැඩේට එන්ටර් වෙන්න කැමති කරවගත්තේ 🤔 “මේ කැකුලී. ජිංකි චිකා මන්දො කොරන්ට මනාපැයි”
  4. chatura_CN

    හෙට අනිද්දම මේ මගුලෙන් එකෙක් බිමට පතබෑවිච්ච ගමන් මේක වහලා දානවා.. ඒ හින්දා යන්න ආස උන් ඉන්නවනම් ඉක්මනට පලයව්..! 💔

    හාපෝ මම නම් ආය යන්නෙ නෑ . බුදු අම්මෝ. උඩම ටිකේ අල්ලගන්න තියන කෑල්ල මගේ දණිස ගාවට තියෙන්නේ මම උස වැඩි නිසා. ගර්ල්ප්‍රෙන්ඩ් මාව අත දරුවෙක් වගේ මෙන්න මෙහෙ එනවා මනුස්සයෝ කියාගෙන උඩටම අරන් ගියේ. ආය නම් යන්නෙ නෑ. අම්මෝ!
  5. chatura_CN

    Caroline & Chula crown එක බලෙන්ම ගලවයි

    විවහක රූ රජා වගේ එකක් තිබ්බ නම් ඔය වගේ දේවල් දකින්න වෙන්නෙ නෑ. පිරිමි සාමකාමි නේ. ගැනු ගිය තැන ඉවරයි.
  6. chatura_CN

    රන්ජන්ගේ මන්ත්‍රීධුරය අහිමි වෙයි

    හොද වැඩේ ඔනෙ නැති එවා කියවන් යනවට. පැත්තකට වෙලා කසිප්පු ටිකක් පෙරන් හිටිය නම් ඔහොම වෙන්නෙ නෑ.
  7. chatura_CN

    අප්පච්චි vs තාත්ත 🙄

    අප්පච්චී ❤️
  8. chatura_CN

    අක්කලා ♥️

    මාත් අක්කා කෙනෙක් එක්ක පවුල් වෙන්නයි යන්නේ. :lol:
  9. chatura_CN

    නොබෝ දිනකින් රුපියල් ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

    රුපියල ටයිටේනියම් වලින් හදලා තමයි ශක්තිමත් කරන්න වෙන්නේ
  10. chatura_CN

    Iphone users is this works ??

    Face ID නැතුව cal එක rotate වෙන්නෙ නෑ බං.
  11. chatura_CN

    හිට්ලර් වගේ කොන්ඩේ කපන්නේ කොහොමද ?

    හිට්ලර් කොන්ඩෙ කැපුවේ නෑනේ. යුද්ධ නම් කරා. සැලූන් කරා කියලා දන්නෙ නැ.
  12. chatura_CN

    RGB උනක් තිබ්බා දැන් ඒකත් හරි.... 🤗🤗🤗

    Thanks මචං. Table එක කියලා හදවගත්ත එකක් බං. Thanks මචං 🙏🏼
  13. chatura_CN

    නුගවෙල-බරිගම-හල්ලොලුව

    නැ බං මහ පුකාරිස් පාරක්. පාරත් පොඩියි. එක තැනක් තියනවා එක පැත්තක වාහන එනකන් අනිත් පැත්තෙ අය ඉන්න ඔනේ. ඔක හැදුවා නම් කටුගස්තොට ට්‍රැෆික් එක තව ටිකක් අඩු වෙයි. බයික් එකේ අවුලක් නෑ වැඩිය. වෙන එකක් යනවනම් හෙමින් යන්න වෙන්නේ