වැඩක් නෑ කියල මචන්, බලපන්කො පහුගිය අවරුදු 4.5 රටේ තිබුන විපක්ශේ, මන්ත්‍රී වරු 17න් යකෝ රටේ විපක්ෂේ රන් කලේ, ආණ්ඩුවත් එක්ක හැම යෝජනාවටම මුලින්ම ආණ්ඩුවත් එක්කම අත උස්සන්නේ විපක්ශේ, කාටද ඉතින් මේවා කියන්නේ, අර වෙන් වෙලා උන්න ඒකාබද්ද විපක්ෂේ කියල එකතුවෙලා උන්න මන්ත්‍රී වරු 56 පිළිගන්න බැහැ කිව්වනේ...