Recent content by Che Guevarab

  1. C

    සෙන්දුරන්

    සෙන්දුරන් කොකුවිල් හින්දු විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි රාජේශ්වරන් සෙන්දුරන් ශිෂ්‍යයා දුම්රියට පැන සිය දිවි හානිකර ගත්තේ ය. ඒ කිසිදු වග විභාගයකින් තොරව රඳවාගෙන සිටින දෙමළ දේශාපලන සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් ය. දකුණට මෙය හුදු ප්‍රවෘත්තියක් පමණ ය. විද්‍යා දැරිය සමූහ...
  2. C

    අරගල

    අරගල කරන ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ හඬ ලෝකයට ගෙනියන්නට මා එලකිරියට ආවෙමි.