Recent content by Cheap AirFare

  1. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    LKR54,000 කට දෙන්නම් එමිරේට්ස් එකෙන්.. මේක එමිරේට්ස් බුකින් එකටත් වඩා අඩුවට දෙන්න පුළුවන් උපරිම තමා..
  2. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    1. මේක දෙන්න පුළුවන් නරිටා, වැන්කුවර් හරහා දෙන්නටම LKR 198,600 2. මේක දාලා දෙන්නම් සිගපුරුව හරහා සින්ගපුරු එයාර්ලයින් එකෙන් LKR 262,000 3.මේක පෙබරවාරි වල පුළුවන් LKR 57,000කට
  3. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    පොඩි දෙන්නගේ හරියටම ඒජ් එක දෙන්න.. කරලා දෙන්න පුළුවන්, ශ්‍රී ලන්කන් එකේ LKR 240,000ට ඔක්කොම.
  4. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    ශ්‍රීලන්කන් එකේ දාලා දෙන්නම් LKR 95,000ට..
  5. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    45 රේන්ජ් එකේ දාලා දෙන්න පුළුවන් අප්‍රේල් වල.
  6. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    ශ්‍රී ලන්කන් 42කට දාලා දෙන්නම්..
  7. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    එමිරේට්ස් එකෙන්, එයාර් ඇරබියා, ෆ්ලයි ඩුබායි, එතිහාඩ්, සින්ගපුරු, තායි, මැලේෂියා, ශ්‍රී ලන්කන් මේ එයාර්ලයින් වලින් ටිකට් ගන්න ඉන්න අය ඉන්නවනම් කියන්න.. ඔයාලට දෙනවයි කිව්වනම් ප්‍රයිස් එකක් ඒක කියන්න. මට පුළුවන් ඊට වඩා අඩුවට දාලා දෙන්න.
  8. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    කවදා වගේද ඕනා ඔයාට?
  9. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    මට ඔය ගානට දෙන්න පුළුවන් එත් 12 මට සීට් නැහැ.. එකයි අවුල.. 12 ගන්න වෙන්නේ 135ට.. මට ඔය රූට් එකේ ටිකට් හම්බවෙන්නේ දවසට 2-3ක් වගේ.. ඒවා යන්නේ මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවට.. කවුරුත් සෙට් වෙන්නේ නැති වගේ නම් මමත් වෙන එකෙකුට දීලා දානවා බල්ක් පිටින්.
  10. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    එයාර් ඇරබියා දාලා දෙන්නම් සාජා හරහා LKR 98,000 ශ්‍රීලන්කන් + එටිහාඩ් දෙන්නම් LKR 107,000 ගල්ෆ්එයාර් දෙන්නම් LKR 112,000
  11. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    LKR 186,000 පුළුවන් චයිනා + වෙස්ට්ජෙට්
  12. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    මේක මට අවංකවම ඒ ගානට කරන්න බැහැ.. උබට ඔය ගානට කවුරුහරි දෙනවා කිව්වනම් හොද ඩිල් එකක් මචන්.
  13. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    දැනට පෙබරවාරි ජුනි වගේ මාසවල අඩුම තියෙන්නේ. එකත් අර කිව්වා ගණන් තමා. අනිත් ගොඩක් මාසවල 60ට කිව්වුව යනවා.
  14. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    :cool::cool::cool::cool: මේ ත්‍රෙඩ් එක බලලා මට කෝල් කරලා අද දෙන්නෙක් ටිකට් දෙකක් ගත්තා.. මම දන්නේ නැහැ එයාලගේ යුසර්නෙම්. එත් ඒ කට්ටියට තැන්ක්ස් බිස්නස් එකට හෙල්ප් කලාට. ඕනා වෙලාවක ඕනේ එයාර්ලයින් ගැටලුවකදී කෝල් එකක් දෙන්න පැය 24 ඕනා වෙලාවක. පුළුවන් උපරිමයෙන් උදව් කරන්නම්. :D:D:D:D:D:D
  15. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    ශ්‍රී ලන්කන් එකේ දාලා දෙන්න පුළුවන් 187ට.