bump
සිරා කතාව මචං මමත් උබ වගේම 2010 උ.පෙ. කරලා මේකට ආවේ. උන් පෙන්නපු තරම් දෙයක් ඕක ඇතුලේ නැහැ කියල දැනගද්දී මමත් පරක්කු වැඩි. මගේ පුරුවේ පිනකටද කොහෙද ඉෂාන්තයගේ හොර Degree එකට මම අහු උනේ නැහැ . උබ ඔය කිව්වා හැමෝම මම හොදට දන්නවා.Pharmacy Software එක ලක්ෂ ගානට වික්ක කිව්වා එකා අදටත් පාරේ...