වාර්තාවකට පින්තූර අවශ්‍ය වෙලා තියනව
මට ශ්‍රි ලංකාවේ අස්පර්ශ සංස්කෘතික උරුමය (Intangible Cultural Heritage - ICH) පිලිබඳ වාර්තාවකට පින්තූර අවශ්‍ය වෙලා තියනව. මේ සඳහා චාරිත්‍රය, ජනශ්‍රැතිය, සම්ප්‍රදාය, පූජාවිධි, ආගමික පිළිවෙත සහ චාරිත්‍රවිධි, උපත, වැඩිවිය පැමිනීම, විවාහය, මරණය සම්බන්ඳ විවිද...