නිලමේගේ TV තේරීම
නිලමේගේ TV තේරීම
ටිකක් පරණ කතාවක්. නිළමෙ කෙනෙක් ගැනයි කියවෙන්නෙ.
නිළමෙතුමා දවසක් නිළමෙ කිට් එක පිටින්ම ආවා ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන කඩේකට. ඇවිත් වට දෙක තුනක් කැරකිලා හිතට අල්ලලා ගිය ටීවි එකක් පෙන්නලා කඩේ වැඩ කරන බුවාට කිව්වා “මට අර ටීවි එක ඕනෙ“
කඩේ බුවා බැලුවා නිළමෙගෙ උඩ...